Mobile Page

Mobile වලින් කරන්න ගන්න පුලුවන් වැඩ ගැන කියන තැන

Mobile වැඩ කිඩ සමගින් පලවෙනි පොස්ට් එක 6:51 AM


නොමිලේ දුර රටකට කතා කරන්න කැමතිද ඔයාලා INTERNET එකෙන්



පිට රට ඉන්න අයට කෝල් කරන්න ගියාම අපිව විකිණෙනවා කියන එක මම ඔයාලාට අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෙමෙයි නේද? අන්න එහෙම වෙලාවකට කරන්න පුලුවන් දෙයක් තමයි මගේ පලවෙනි පොස්ට් එකෙන් ඔයාලාට දෙන්නේ.......

මෙන්න මම මේ කියන වෙබ් සයිට් වලට ගිහිල්ලා ඔයාලට නොමිලේයේම දුරකථන ඇමතුම් ගන්න පුලුවන්.සමහර අය මේවා දන්නවා.ඒත් කාටවත් කියලා දෙන්නේ නෑතුව එයාලා විතරක් එවා පාවිච්චි කරනවා ඇයි අපිත් ඕවා ගැන දෙන ගත්තහම මොකද වෙන්නේ නේද? ඔන්න මම නම් එහෙම නෑ. දැන ගන්න හැම මොබයිල් රහසක්ම ඔයාලාට මේ BLOG එකෙන්කියනවා.................
හැබැයි මම TRY කලා ලංකාවට නම් වැඩ නෑ වගේ........................
ඔන්න ඔයාලාම ගිහින් බලන්නකෝ මම කියනවාට...........

1)http://callingamerica.com

ඔයාලට මෙන්න මම මේ කියන මේ සයිට් එකේ ලියාපදිංචි වෙන්නේ නැතුව විනාඩි 2 ක කෝල් එකක් ඇත දුර රටකට ගන්න පුලුවන්.ඔයාලට කැමතිනම් ලියාපදිංචි වෙලා විනාඩි 15ක් කෝල් කරන්න පුලුවන්. (ලියාපදිංචිය වේන වැඩේ සම්පූර්ණයෙන්ම නොමිලේ).හැබැයි ලියාපදිංචි වෙනවා කියන්නේ මෙයාලගේ ඔය එක එක ඊ මේල් සහ මෙයාලගේ අනුග්‍රාහකයන්ගේ එක එක ඊ මේල් අපේ ඊ මේල් ලිපිනයට එනවා කියන එක. තව පොඩි දෙයක් නම් ඔයාලට ඉවසන්න වෙනවා.මොකද හැම කෝල් එකක් ගද්දිම තත්පර 10 ක් විතර වෙලාවක් එයාලගේ දැන්වීමක් බලන්න වෙනවා.ඕවා මොනවද නේද? නිකන් දෙනවනම් මොනවා උනත් මොකද නේද? ඒ වගේම මේකෙන් කෝල් කරන්න පුලුවන් හැබයි ඇමරිකාවට විතරයි.කමක් නැනේ නේද?

2)http://evaphone.com

මේ සයිට් එකෙන් බොහෝ රටවල් වලට Call කරන්න පුලුවන්.UK, US, Italy කියන රටවල් වලට නම් call කරලා test කරා. නියමෙට වෑඩ..... ඔයාලත් බලන්නකෝ......

ඉහත සඳහන් කල වෙබ් අඩවි දෙකේම තියෙන විශේෂත්වය වෙන්නේ මේ සේවාව ලබා ගැනීමට අපිට කිසිදු මුදලක් හෝ මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවීමයි.

මාරයි නේද? දිගටම මාත් එක්ක ඉන්නකෝ තව හොද හොද දේවල් දෙන්නම් ඉස්සරහට...

කමෙන්ට් දාන්න හොදද?

0 comments:

Post a Comment