Mobile Page

Mobile වලින් කරන්න ගන්න පුලුවන් වැඩ ගැන කියන තැන

Etisalat - Srilanka GPRS , MMS settings 10:08 PM




ටික දවසකින් මොනවත් මොබියිල් පේජ් එකේ දාන්නත් බැරි උනානේ දැන් අපේ රටේ අලුත් මොබියිල් Conection එකක් දුවනවනේ කියලා අලුත් කිවට අලුත් නම් නැ කලින් Celtelකිවා කියලා ඊට පස්සේ Tigo උනා දැන් ආයේත් Etisalat වෙලා තව ටික දවසකින් මොනවා කියයිද දන්නේ නැ ඇත්තම කිවොත් ලංකාවේ මම භාවිතා කරලාම නැ මේ කනෙක්ෂන් එක ඒ කිවේ Celtel වත් Tigo වත් දැන් මේකවත්(Etisalat) .... බලාපොරොත්තුවකුත් නැ...

හැබැයි ඉතින් අඩුවට ඉන්ටෙර්නෙට් කනේක්ෂන් එකක් වත් දුන්නොත් නම් සලකලා බලනවා.
මම පාවිච්චි කලේ නැතුවට ඔයාලා පාවිච්චි කලා නම් කලින් Tigo දැන් GPRS/MMS සෙටින්ග්ස් නැතුව අවුල් වෙලා නම් ඔන්න ගිහින් ගන්න හොදද?.......................

GET GRRS / MMS setting Click Logo



0 comments:

Post a Comment